ප්‍රශ්න හා පිළිතුරු

අපනයන ක්‍රියාවලිය කුමක්ද?

නිෂ්පාදන විදේශ වෙළඳපොළට යැවීමේ පියවර මාලාවයි.

වීඩියෝ පාඨමාලාව කොහෙද?

අප වෙබ් අඩවියේ සිංහලෙන් සරලව ලබා ගත හැක.

පාඨමාලා ගාස්තුව කීයද?

පාඨමාලා ගාස්තුව රුපියල් 5000/- පමණි, සියලු තොරතුරු ඇතුළත් වේ.

සුළු හා මද්‍ය ව්‍යාපාර සඳහා සුදුසු පාඨමාලාවකි.

අපනයන ක්‍රියාවලිය කවුරුන්ටද?